WHAT'S NEW?
Loading...

Sniper Elite III (2014) සුපිරි game එකක් මෙන්න......


ඔන්න මම අද සුපිරිම game එකක් ගේනවා ඔයාලට.මේක 2014 June 27 වෙනදා රිලීස් වෙච්ච පට්ටම game එකක්. graphic එහෙම සුපිරියට දීල තියෙනවා.මේක run කරන්න.profomence වැඩිය ඕන්නැති වුනාට මේ game එක නම් සුපිරියටම තියෙනවා.
මිට වැඩ දෙයක් නම් ඉතින් කියන්න විදියක් නෑ.මොකද මං මේ post එක දැම්මට.මම මේ game එක play කරලා නැනේ.....මං දැන් game ගහන එක අඩු කරලා තියෙන්නේ එකයි මේක play කරේ නැත්තේ....ඔයාලා මේක play කරලා අනිත් අයටත් මේ game එක ගැන දැන ගන්න comment කරන්න.මං net එකේ search කරලා බලද්දී නම් පිටරට ගොඩක් අය මේ game එක නියමයි කියල දාලා තිබුනා.එකයි මං මේක දෙන්න හිතුවේ.....අනිවා game එක නම් පට්ට කියල මට ෂුවර්...ඔයාලා play කරලම බලන්නකෝ එහෙනම්.... 

Minimum System Requirements

  • CPU : Dual-core CPu with SSE3 (Intel Pentium D 3GHz / AMD Athlon 64 X2 4200) or better
  • RAM : 2GB 
  • VGA : Microsoft Direct X 10.0 compatible graphics card with 256MB of memory (NVIDIA GeForce 8800 series / ATI Radeon HD 3870) or better
  • DX : 10
  • HDD Space : 18GB
  • Sound : Microsoft DirectX 10.0 compatible sound card or better(මෙය එතරම් වැදගත් නැත.)
  • OS : Windows Vista (SP 2) / 7 (SP1) / 8 / 8.1
මෙතනින් setup එක බාගන්න.....
                                       

මේකට crack එකක් ඕන වෙන්නේ නෑ.crack එකක් එල්ලුවොත් එක මෙතනින් බාගන්න....
                                     


මෙන්න game එකේ screenshot ටික,





















    Like & Share This.........!!!


0 comments:

Post a Comment