ඉතින් කස්ටියට කොහොමද..අදත් මං ලංකාවේ කොල්ලන්ගේ ෆට්ට වැඩක් ගැන කියන්න යන්නේ...ලංකාවේ කෙල්ලෝ කොල්ලෝ ඔක්කොමලා ඉතින් fb ඉන්නවනේ....මේක ලංකාවේ කොල්ලෝ හදපු සමාජ ජාල වෙබ් අඩවියක්.නමින් wovo...ඒ වගේම මේ wovo 100%කම ශ්‍රී ලංකිකයි.මේක දක්කම් හිතෙනවා fb මොනාද කියලා..සුපිරියටම හදලා තියෙනවා...fb පරාදයි wovo වලට..මංනම් දැක්ක ගමන්ම account එකක් හදා ගත්හා...දන් ඉතින් මේ පොස්ට් එක බලපු අයත් ඉක්මනට account එක්ක හදාගෙන...වැඩි විස්තර කියන්න යන්නේ නැහැ..ගිහින්ම බලන්නකෝ...අනිත් අයටත් බලන්න share කරන්න් අමතක කරන්න එපා..
WHAT'S NEW?
Loading...
Showing posts with label Social Network. Show all posts