WHAT'S NEW?
Loading...

Furious 7 – Paul Walkerගේ අවසන් සිනමා පටය.........



ඔන්න යාලුවනේ මං අද ඉදිරියේදී release වෙන්න තියෙන පට්ට movie එකක් ගැන විස්තර අරගෙන අවා.ඕන කෙනෙක් fast & Furious ගැන දන්නවනේ.මොකද movies බලන ඕන කෙනෙක් කැමති best movie එකක්නෙමෙක.අනික මේක ලොව පුරා ජනප්‍රිය movie එකක් වන නිසා.2013 November 30 වෙනදා  Paul Walkerගේ අභාවයත් සමග මේවසරේ තිරගත වීමට තිබු මෙහි හත්වෙනි කතාව ලබන වසරට කල් ගියා.
මේවනවිට 2015 April 03 දින තිරගත වන බවට නිල වසහයෙන් නිවේදනය කරලා තියෙනවා.Paul Walkerගේ අඩුව පිරවීමට ඔහුගේ සොයුරු Cody Walker රංගනයෙන් දායකවන බවට සදහන් වේ.
      

      
                                                                          Cody Walker
                                        
                                 

Fast & Furious චිත්‍රපටි පෙළ  2006 සිට 2009 දක්වා එකිනෙකට සම්බන්ද වෙමින් දැවැන්ත කතා මාලාවක් නිර්මාණා කල Justin Lin මෙම සිනමාපට පෙලෙන් ඉවත් වීම නිසා මෙය James Wan විසින් මෙවර අධ්‍යක්ෂනය කර තිබෙනවා.මේවනවිට 37වන වියේ පසුවන මොහු The Conjuring(2013),Saw(2004),Annabelle(2014),Insidious Chapter 2(2013) වැනි නිර්මාණ අධ්‍යක්ෂනය කර තිබෙනවා.
                                                              Justin Lin

                                                            James Wan

ම දන්න පරිදි මෙවර  සිනමාපට 6ම සම්බන්ද කරමින් කතාව ගොඩනැගී ඇත. විශේෂයෙන්ම පෙර කතාවේ අවසානය සමඟ සැවොම බලාපොරොත්තු වූ විදියටම  The Fast and the Furious Tokyo Drift සිනමාපටයට සම්බන්ද කර ඇත.


දැනට ඉදිරිපත් කර ඇති චරිත,
  •  Paul Walker - Brian O’Conner 
  •  Vin Diesel - Dominic Toretto 
  •  Jason Statham Ian ShawDwayne 
  •  Johnson- Luke Hobbs 
  •  Tyrese Gibson - Roman Pearce 
  •  Tony Jaa Louie Tran 
  •  Shad Moss - Twinkie
  •  Michelle Rodriguez - Letty Ortiz 
  •  Nathalie Emmanuel - Megan 
  •  Lucas Black - Sean Boswell 
  •  Jordana Brewster - Mia Toretto 
  •  Djimon Hounsou - Slim 
  •  Brittney Alger - JasmineKurt 
  •  Russell - .............?
  •  Ronda Rousey - ...........?
මෙන්න  Official Trailer eka,

Screen Shot,








0 comments:

Post a Comment