WHAT'S NEW?
Loading...

අපේ රටේ හදපු Os එක Ceylon Linux


මං අද linux Os එකක් අරගෙන අවා යාලුවනේ.මේක ලංකාවේ කොල්ලෝ 15 දෙනෙක් හදපු සුපිරිම Os එකක්.මෙන්න ඒ 15 දෙනා ගැන විස්තර මෙතනින්.මේක රිලීස් වෙලා නම් දැන් ටිකක් කල් වෙනවා.මං බාගෙන boot කරලා බැලුවේ ඊයේ.Os එක ගැන මං දන්නැතුව ඔයාලට විස්තර කියනන් බැහැනේ.එකයි මං මේ post එක කලින් දැම්මේ නැත්තේ.

මේකේ interface එක සුපිරියටම හදලා තියෙනවා.මේකට අපිට ඕන කරන ගොඩක් software Os එකටම ඇවිලා තියෙනවා.
Graphic Designersලගෙ ජනප්‍රියම FOSS එක වෙන Gimp, Animatorsලගෙ ජනප්‍රියම FOSS එක වෙන Blender, ජනප්‍රියම FOSS Media Player එකක් වෙන VLC Player, ජනප්‍රියම වෙබ් බ්‍රවුසර් වන Firefox හා Chrome වෙබ් බ්‍රවුසරත්, ජනප්‍රියම චැට් මෘදුකාංගය වන Skype, Wine යොදාගනිමින්, ඔෆිස්, ෆ්ලෑෂ්, ඩ්‍රීම්වීවර් සහ ගොඩක් software මේක තියෙනවා

තව මේකේ  Gimp, Blender, VLC Player, Firefox හා Chrome වෙබ් බ්‍රවුසරත්, Skype, Wine, Office, Flash, Dream viver වගේ ගොඩක් software මේක තියෙනවා

මෙන්න Os එක ගැන තාක්‍ෂණික විස්තර,

Package Management : Debian Packager with APT
Desktop Environment : Gnome Classic (also contains Unity & Gnome Shell)
Kernel Version : 3.2.0.30.32
OS Family : Unix-like
Source Model : Partially Open Source (Contains non-free applications)
Current Version : 12.04.1
Parent Distribution : Ubuntu Linux 12.04 LTS
License : Mainly the GNU GPL and various other free software
Architecture : Intel x86 (32bit)
Installation Medium : 2.5 GB ISO image
MD-Checksum : ba092dad03317677887565a4aa0a59f1


Os එක run කරන්න ඕන System Requirements ටික මෙන්න,

Processor           :   1.7 GHz
R. A. Memory    :   1GB
V.G.A. Memory :   Doesn't matter how much you got, but will be awesome if it              supports 3D   acceleration.

Os එකට දීල තියෙන main software ටික මෙන්න,
  • Artha Dictionary
  • BleachBit
  • Docky
  • Xpad
  • CryptKeeper
  • CuttleFish
  • CCSM
  • Compiz (Patch)
  • GnomeSplit
  • RedShift
  • Qreator
  • Gloobus Preview
  • Ultra Copier
  • KGeography
  • KMPlot
  • KAlarm
  • Firestarter
  • Qucs
  • Step
  • PCSX (with spu,gpu plugins)
  • PlayStation Helper
  • Play on Linux
  • Inkscape
  • Blender (with Cycles)
  • Scribus
  • Hardware Lister
  • RawTherepy
  • Gimp 2.8 (with Plugin Registry)
  • MyPaint
  • Krita
  • Facebook
  • Pinta Image Editor
  • LibreCad
  • Scan2PDF
  • Dia
  • Rekonq Web Browser
  • Tor Web Browser
  • Rekonq Web Browser
  • Nightly Web Browser
  • Chrome Web Browser
  • Prozilla Download Accellerator
  • Deluge Bittorrent Client
  • V Mobile Broadband
  • FileZilla
  • gFTP
  • GnomePredict
  • Ticker
  • WiFi Radar
  • XHydra
  • Fogger
  • KeepInternet
  • Calibre Book Library
  • View Your Mind
  • Korganizer
  • GNUCash
  • KmyMoney
  • OCRFeeder
  • BlueFish Web Editor
  • Komposer Web Editor
  • Eclips IDE
  • Eric Python IDE
  • Dr.Python
  • Gambas 2.0
  • Quickly
  • Avogadro
  • Kalzium
  • Stellarium
  • Synaps
  • Screenlets
  • KdenLive
  • OpenShot
  • K3B
  • Acetone ISO
  • ConvertMe
  • Arista Trascoder
  • WinFF
  • Amarok
  • Smplayer
  • VLC Media Player
  • Audicious
  • Play it Slowly
  • Miro
  • Auducty
  • Lmms (No launcher)
  • Mix
  • Asunder CD Ripper
  • EasyTag
  • DeVeDe
  • DVD Styler
  • OGMRip
  • Imagination
  • Cheese Web Cam Booth
  • Guvc Webcam view
  • Kazaam Screencaster
  • RecordMyDesktop
  • Dvdisaster
  • Xfce Taskmanager
  • Web Content Control
  • Replay Video Cache Viewer
  • Synaptic Package Manager
  • Wine
  • Wicid
  • Xine
  • YPPA
මෙන්න screen shots ටික බලන්නකෝ...
       
                                           pictures මත click කර විශාල කර බැලිය හැක.








මෙන්න Official Video එක,


මේ os එක විදේශිකයන් පවා පාවිච්චි කරනවා.මේ video එක බලන්නකෝ.එකේ මේ os එක ගැන අදහස් ප්‍රකාශ කරන්නේ විදේශිකයෙක්....


Ceylon Linux Official Site එකට මෙතනින් යන්න,


Ceylon Linux Facebook Page එකට මෙතනින් යන්න,



මේක install කරන්න ඕනේ නැහැ use කරලා බලන්න.මොකද මේක  DVD එකකට write කරලා live run කරලා බලන්න පුළුවන්.හරි එහෙනම් මෙතනින් බාගෙන DVD එකකට ගහගන්නකෝ එහෙනම්.

Direct Download,
                   

Torrent Download,
                 

Torrent Page එකට,
                      


යාළුවන්ටත් බලන්න share කරන්න.


0 comments:

Post a Comment