WHAT'S NEW?
Loading...
Showing posts with label Android. Show all posts
Showing posts with label Android. Show all posts
ඉතින්,කොහොමද කට්ටියට...මම නම් හොදින්...අද ගෙනාපු post එල්ක නම් ඔයාලට ගොඩක් උවමනා වෙයි කියලා මට හිතෙනවා.අනේ මන්ද ඉතින් මං කිව්වේ මට හිතිච්ච දේ ඔයාලාම බලන්නකෝ කොහොමා කියල එහෙනම්.
දැන් කට්ටියට ප්‍රශ්නයක් වෙලා ඇතිනේ අපේ phone එකටත් lollipop දාගන්න පුලුවන්ද කියලා,ඉතින් මං lollipop දාන්න පුළුවන් phone list එක දෙන්න යන්නේ.හැබයි ඉතින් ඔයාලගේ phone එක list එකේ නැත්නම් sorry තමා.
දැන් lollipop ඇවිල්ලා ටික දවසක් වෙනවා.post එක ලියන්න
කල් ගිය එකයි seen එක.කමක් නෑ දන් ඉතින් මක් කරන්නද.....ඔන්න එහෙනම් lollipop ගන
දැන ගන්නකො..... Android L ලෙස කේත නාමය lollipop වලට දීලා තියෙනවා. මෙහෙයුම්
පද්ධති සංස්කරණය Android 5.0 නිළ වශයෙන් එළිදැක්වුණා. Android Lollipop නිකුත් වීමත් තවත් Nexus උපකරණ තුනකුත් එළිදැක්වුණා.


