WHAT'S NEW?
Loading...

facebook එකෙන් ඔයාගෙයි යාලුවගෙයි photos දාලා thanks video එකක් හදමු


ඉතින් කොහොමද යාලුවනේ...මම නම් හොදින් ඉන්නවා.ඔයාලත් හොදින් ඈති කියල හිතනවා.අද මම දෙන්න යන්නේ fb එකේ පොඩි වැඩ කෑල්ලක්.මේකෙන් පුළුවන් ඔයාගෙයි ඔයාගේ යාලුවගෙ හරි gfගේ හරි photos දල ලස්සන video එකක් හදන්න.මේ video එකට කියන්නේ "Say Thanks Video" කියලා..මේක දෙන්නේ facebook එකෙන්මයි.මේ වැඩේ කරන්න වැඩිය mb යන්නේ නැහැ.
මේ video එක විනාඩියක් පුරා දිවෙනවා....මේ video එකට ලස්සන effect දීලා තියෙනවා.ඔයාලත් හදල බලන්න.පට්ටම'වැඩක්.......ඉතින් මෙච්චරයි කියන්න තියෙන්නේ මට මේක ගැන.තෙරුන් නැත්නම් සමාවෙන්න ඕනේ...මොකද මේක ගැන මිට වඩා කියන්න විදියක් නැහැ.ඉතින් තෙරුන් නැති කට්ටිය මේ video එක හදලම බලන්නකෝ,මොකද මේකට මහා ලොකු mb ගානක් යන්නේ නැහැනේ..හරි එහෙනම් මං ගියා.ඔයාලගේ යාලුවන්ටත් බලන්න share කරන්න අමතක කරන්න එපා....

මෙතනින් ගිහින් ඔයාලගේ video එකත් හදල බලන්න.

0 comments:

Post a Comment