WHAT'S NEW?
Loading...
Showing posts with label Ebook. Show all posts
Showing posts with label Ebook. Show all posts

කොහොමද ඉතින්? මං නම් හොදින්....මං අද වෙනස්ම විදියේ පොස්ට් එකක් ගෙනාවේ.මේක වැදගත් වෙන්නේ බෞද්ධ අයට..පොස්ට් එකේ නම,පින්තුරේ එහෙම දැක්කම කට්ටිය දන්නවා ඇතිනේ....මේ පන්සීය පනස් ජාතක පොත...අප මහා තිලෝගුරු බුදු රජාණන් වහන්සේගේ පෙර භවයන් ගැන පන්සීය පනස් ජාතක පොතෙන් මනාවට ගෙනහැර දකවනවා..බෞද්ධයකු වශයෙන් පන්සීය පනස් ජාතක පොත කියවලා තියෙන්න ඕනෙනේ...ඉතින් කට්ටිය බාගෙන කියවාන්නකෝ....


    19 Mb winrar file එක extract කරගන්න...එකේ ජාතක කතා 550ම pdf 550ක් විදියට තියෙනවා....ඔයාලට කැමති එකක් කියවන්න පුළුවන්...
මේක මට හම්බුනේ සයිබර් අවකාශේ එන්නකොට...මොනා වුනත් මේක හදපු අයට ස්තුතිවන්ත වෙන්න ඕනේ...