WHAT'S NEW?
Loading...

Android Phone එකේ Sensor වැඩද කියල ලේසියෙන්ම check කරමු


Second Hand android phone එකක් ගද්දි තියෙන ගැටලුව තමයි phone එකේ sensor ඔක්කොම වැඩ කරනවද කියල බලන එක.මොකද android phone එකක sensor වැඩ කරන නැහැ කියන්නේ phone එකෙන් වැඩක් නැනේ....ඉතින් මේකට විසදුම තමයි Sensor Box.මේක playstore එකෙන් free දෙන app එකක්.මේකෙන් ලේසියෙන්ම phone එකේ sensor ටික වැඩද කියල check කර ගන්න පුළුවන්.
ඔයාලත් try කරලා බලන්න.පාවිච්චි කරන්න ලේසියි.google  play එකේ මේක ගැන දාල තියෙන විස්තර මෙතනින්....මෙන්න screenshot ටික..








ඔන්න එහෙනම් මං ගිය....තවත් අලුත් post එකකින් හම්බෙමු...

0 comments:

Post a Comment