ඔන්න මං අද වෙනස්ම subject එකකින් post එකක් දැම්ම.awlk නැනේ කට්ටියට නේද......? මේ post එක අපේ කොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි.....වැඩිය අනං මනං කියවලා කලේ කන්නේ මොකටද...කියවල බලන්නකෝ........
විශ්ව විද්‍යාලයක සිසුන් පිරිසක් විවිධ ක්ෂේත්‍ර වල තරුණියන් සහභාගී කරවාගෙන කරන ලද සමීක්ෂණයකින් හෙළි වුනු තොරතුරු තමයි මේ. බලන්න ඔබ තුලත් මේ ගති ගුණ තිබෙනවාද කියලා.
