ඉතින් කොහොමද යාලුවනේ...මම නම් හොදින් ඉන්නවා.ඔයාලත් හොදින් ඈති කියල හිතනවා.අද මම දෙන්න යන්නේ fb එකේ පොඩි වැඩ කෑල්ලක්.මේකෙන් පුළුවන් ඔයාගෙයි ඔයාගේ යාලුවගෙ හරි gfගේ හරි photos දල ලස්සන video එකක් හදන්න.මේ video එකට කියන්නේ "Say Thanks Video" කියලා..මේක දෙන්නේ facebook එකෙන්මයි.මේ වැඩේ කරන්න වැඩිය mb යන්නේ නැහැ.
WHAT'S NEW?
Loading...
Showing posts with label Facebook. Show all posts

අද මං බුකියට එකතුවුන අලුත් ගැජට් කෑල්ලක් අරන් ආවා......අරන්
ආවා කියන්නේ එක ගැන විස්තරයක් ගේනවා...කියවලා බලන්නකෝ..සමහර අය නම් මේ ගැන
දාන්නවත් ඇති...facebook යනු ලෝකයේ සමේ දෙනාමවගේ පාවිච්චි කරන සමාජ ජලයක්නේ.ඒ වගේම
ලෝකයේ විශාලතම සමාජ ජලයත් facebook.එය බිහි වී දශකයක් ඉක්මවුවත් තවමත් facebook හි
අඩුපාඩු ඇත.එහි එක් අඩු පාඩුවක් දැන් නිමවී ඇත.