WHAT'S NEW?
Loading...

ලේසියෙන්ම සිංහල type කරමු.(සිංග්ලිෂ් විදියට සිංහල type කරන්න)


කොහොමද යාලුවනේ ඉතින්......ගොඩ කාලෙකින් post එකක් දෙන්නත් බැරි වුණා.මොකද ඉතින් වෙලාවක් නැහැනේ....හරි ඔන්න මට අද නම් චුටි වෙලාවක් set වුණා. ඉතින් මේ post එක කියවල බලන්නකෝ එහෙනම්.....fb එකේදී එහෙමත් නැත්නම් මොකක් හරි letter එකක් සිංහලෙන් type කරන්න ගියාම එපා වෙනවා නේද...මොකද keyboard එක දිහා බලාගෙන අකුරෙන අකුර type කරන්න ගිහාම එපවෙනවනේ....ඉතින්
මං එකට විසදුමක් ගෙනවා.මේකෙන් සිංග්ලිෂ් විදියට type කරහාම සිංහලෙන් type වෙනවා.වැඩේ ලෙසිනේද..........? google input tool නම් xp වලට වැඩ කරන එකක් නෑ.pencil එකනම් xp වලට වැඩ.මේ දෙකම xp වලින් පස්සේ ආපු window version වලට වැඩ.කට්ටිය පාවිචි කරලා බලන්නකෝ එහෙනම්.....තව එකක් කියන්න අමතක වුනානේ....google input tool install කරන්න ඔයාලගේ net connection එක තියෙන්න ඕනේ.

Pencil Setup,
               
                     

Google Input Tool,
                 

1 comment: Leave Your Comments