WHAT'S NEW?
Loading...

සිංහල භාෂාව ඉංග්‍රීසි භාෂාවටත්,ඉංග්‍රීසි භාෂාව සිංහල භාෂාවටත් ලේසියෙන්ම පරිවර්තනය කරමු


ඉතින් කොහොමද යාලුවනේ....ගොඩ කාලෙකින් post එකක් දන්නත් බැරි වුනානේ........ඉතින් මන් අද ඔන්න හැමෝටම වැදගත් වෙන සුපිරීම post එකක් ගේනවා ඔන්න...මං මේක එනකන් ගොඩ කාලයක් බලාගෙන හිටිය..ඔන්න දැන් එක ඇවිල්ලා.ඒ වෙනමොකක් වත් නෙමේ යාලුවනේ.....Google Translator වලට දැන් සිංහලත් එකතු කරලා.
.Google Translator කියන්නේ ලෝකේ බොහෝ දෙනෙක් භාෂා පරිවර්තනයට යොදාගන්න එකක්නේ..එත් ගැටලුවකට තිබුනේ සිංහල නැති එකනේ ඔන්න දැන් ඒ ප්‍රශ්නෙත් ඉවරයි.දැන් ඉතින් හිතේ හැටියට සිංහල භාෂාව ඉංග්‍රීසි භාෂාවටත්,ඉංග්‍රීසි භාෂාව සිංහල භාෂාවටත් පරිවර්තනය කරාගන්න් පුළුවන් හොදේ....සිංහල භාෂාවට අමතරව තවත් භාෂා 10ක්ද Google Translator එකට එකතු කරලා තියෙනවා.ඉතින් පහළින් ඔයාලත් පාවිචි කරලා බලන්නකෝ...



0 comments:

Post a Comment