WHAT'S NEW?
Loading...
Showing posts with label Extensions. Show all posts
Showing posts with label Extensions. Show all posts

කට්ටියට අද දෙන්න යන extension එක තමයි Adblock Plus......මේකෙන් වෙන්නේ අපි අන්තර්ජලයට සම්බන්ද වූ විට නොයෙක් දේ ගැන එන pop-up දැන්වීම් පෙන්වන එක සම්පුර්ණයෙන්ම වැළැක්වීමයි.නැත්නම් එක එක විකාර දන්විම් හතර වටෙන් ආවම හරිම කරදරයක්නේ.ඉතින් ඒවාට විසදුම ඔන්න......

ගොඩක් දෙනෙක් google chorme පාවිච්ච් කරන්නේ අන් browser වලට වඩා chorme speed නිසාය.ගොඩ වෙලාවක් එක දිගට browser එක use කරද්දී එකේ background එකේ සුදු පාට ඇස් වලට යම් අපහසුතාවයක්  ඇති කරවනවා.