WHAT'S NEW?
Loading...

වාහනයේ වීදුරුවත් smart වන හැඩයි....

Add caption
අද වන විට බොහෝදෙනා එදිනෙදා කටයුතු,විනෝදයට,කම්මැලිකමට වැනි දේ  බොහොමයකට සයිබර් අවකාශය භාවිතා කරයි.උදාහරණයක් ලෙස ලොකු,කුඩා සෑම දෙනාම වගේ facebook,twitter.e-mail,වැනි දේ භාවිතා කරනවා.එහි භාවිතයේ පහසුව වැඩි කිරීමට smart phone බිහිවී තිබෙනවා.නමුත් වාහනයක් එලවිමෙද්දී ජංගම දුරකතනයක් බාවිතා කිරීම අපහසුයි.
screen mount එකක රදවා smart phone මගින් google මාප ක්‍රියා කෙරුවත් එයද මදක් අපහසු කටයුත්තක්.ඉතින් මේ සියල්ලටම විසදුමක් ලෙස Navdy නම් තාක්‍ෂණයක් පරීක්ෂණ මට්ටමේ පවතිනවා.


මෙම Navdy තාක්‍ෂණය මගින් වාහනයක් drive කරන අතරතුර ආරක්‍ෂාකරිව smart phone මගින් කරන්නාවු කාර්යයන් බොහොමයක් ඉටු කර ගැනීමේ පහසුකම් ලැබේවි.Navdy යනු අගල් 5.1 සම්පුර්ණයෙන්ම විනිවිද පෙනෙන තිරයක් සහිත ප්‍රක්ෂේපන පද්ධතියකි.මෙයට ඔබගේ චර්යා හ හස්ත සංඥ තේරුම් ගත හැකි ප්‍රබල Infrared(අධෝරක්ත) කැමරාවක් හා කටහඩ හදුනාගත හැකි Mic පද්ධතියක් අන්තර්ගතය.Wi-Fi හෝ Bluetooth හරහා android හෝ apple දුරකතන මෙයට සම්බන්ධ කිරීමේ හැකියාව තිබෙනවා.android සුවිශේෂි මෙහෙයුම් පද්දතියක් Dual Core ප්‍රොසෙසරයක් සමග මෙහි ධාවනය වේ.

Add caption

මෙලෙස ජංගම දුරකථනය සම්බන්ද කල විට facebook,Twitter,Email,Whats App වැනි සේවාන් රැසක් ඔබගේ වාහනයේ තිරය මතට ගෙන ඒමේ හැකියාව පවතිනවා.මේවා සම්ප්‍රේක්ෂණය වන්නේ විනිවිද පෙනෙන තීරයකට බැවින් රියදුරාගේ අවදානය පාරෙන ඉවතට නොයෙදේ.මෙම සේවාන් වලට අමතරව call,Notification.massege,google maps,weather,mediya player  වැනි දේද තිරය මතට ගෙන ඒමේ හැකියව තිබෙනවා.

Add caption

මෙහි විශේෂත්වය වන්නේ ඔබගේ කටහඩින් හා හස්ත සංඥ මගින් Answer & cut,Email කියවීම,SMS,fb massege,tweets වැනි දේද සිදු කරීමට හැකිවේ.ලගදීම Navdy වෙළදපොලට නිකුත් වූ පසු Navdy සමග වාහනය පැදවීම අපුර්ව අත්දැකීමක් වන බව නිසැකය.

Add caption
මේ ගැන තවත් දැනගැනීමට අවශ්‍ය අය මේ link වලට යන්න,
                                                                              Web Link

                                                                             Face Book Link


You Tube Video එක,



අපගේ fb page එකටත් like එකක් දාගෙනම යන්න.යාළුවන්ට බලන්න share කරන්න.

1 comment: Leave Your Comments