WHAT'S NEW?
Loading...

Face Book වලට එකතු වුණු අලුත් සාමාජිකයා.....



අද මං බුකියට එකතුවුන අලුත් ගැජට් කෑල්ලක් අරන් ආවා......අරන් ආවා කියන්නේ එක ගැන විස්තරයක් ගේනවා...කියවලා බලන්නකෝ..සමහර අය නම් මේ ගැන දාන්නවත් ඇති...facebook යනු ලෝකයේ සමේ දෙනාමවගේ පාවිච්චි කරන සමාජ ජලයක්නේ.ඒ වගේම ලෝකයේ විශාලතම සමාජ ජලයත් facebook.එය බිහි වී දශකයක් ඉක්මවුවත් තවමත් facebook හි අඩුපාඩු ඇත.එහි එක් අඩු පාඩුවක් දැන් නිමවී ඇත.
ඒ facebook වෙත අලුතින් එකතුවූ විශේෂාංගයක් වන facebook save නිසාය.මෙයින් සිදු වන්නේ යම් දෙයක් පසුව නැරබීම සදහා save කර තබා ගැනීමයි.


බුකියේ ඉන්න වෙලාවට සිත් ගන්න සුළු post,song,web address,film,picture වැනි දේ හමුවෙනවනෙ.ඉතින් ඒවා බලන්න වෙලාවක් නැත්නම් මේ save button එක click කරලා ඒවා save කරගන්න පුළුවන්.අපි save කරපුවා වම් අත පැත්තේ Saved click කර විට බල ගැනීමේ හැකියාව පවතිනවා.


ඒ වගේම අපිට save කර ගත දෙය අනවශ්‍ය නම් මෙලෙස delete කිරීමේ පහසුකම්ද සපයා දී තියෙනවා.....



අපගේ fb page එකටත් like එකක් දාගෙනම යන්න.යාළුවන්ට බලන්න share කරන්න.

0 comments:

Post a Comment