WHAT'S NEW?
Loading...

සිංහල font වල ඉස්පිලි,පාපිලි අවුලට විසදුම

සිංහල type කිරීමට unicode පාවිච්චි කරත් විවිධ මෝස්තරයේ අකුරු unicode හරහා ලිවීමට හැකියාවක් නැත.එනම් ලියවිල්ලක්,බැනර් එකක් වැනි දේ ලිවීමේදී unicode අකුරු විලාසය එයට යොදා ගැනීමට අපහසුයි.එයට සිංහල font යොදා ගැනීමට සිදු වෙනවා.නමුත් සිංහල font මගින් type කිරිමෙදී
සමහරක් අකුරුවල ඉස්පිලි,පාපිලි නිවැරදිව type වීම සිදු වන්නේ නැහැ.” ර්,න්,ම් ” වැනි අකුරු මෙලෙස නිවැරදිව type වීම සිදු නොවන බව ඔබ දන්නවා ඇති.
     ඉතින් එකට විසදුමක් විදිහට සුපිරි application එකක් මම දෙන්නයි යන්නේ.මේකට කියන්නේ Key Rep කියල.මේක පාවිච්චි කරන්න ලේසියි. application එකක් නිසා install කරන්න දෙයකුත් නැහැ duble click කරලා tik එක දන්න විතරයි තියෙන්නේ ඊට පස්සේ MS Office open කරලා අපේ වැඩේ කරගන්න පුළුවන්.




මේක windows xp,7,8 සියල්ලටම හොදින් වැඩ කරනවා.එදිරියේදී ඒමට තිබෙන windows 9,10 වලටත් හොදින් වැඩ කරයි කියල මම හිතනවා.මොකද මේකෙන් සුපිරියටම සිංහල type කරන්න පුළුවන් නිසා.සිංහල font කිසිම awlk නැතුව ඉස්පිලි,පාපිලි එහෙම නිවැරදිව type වෙනවා.දැන් ඉතින් සිංහල font වලින් ලස්සනට type කරන්න පුළුවන්.
ඔයාලගේ අදහස් මට මේ අලුතින් ඇරබු බ්ලොගිය පවත්වාගෙන යාමට ගොඩක් වටිනවා.
                     
අපේ fb page එකටත් like එකක් දාන්න. යාළුවන්ට බලන්න share කරන්න.

1 comment: Leave Your Comments