WHAT'S NEW?
Loading...

අන්තර්ජාලයේදී එන Pop-Up දැන්වීම් වලක්වමු


කට්ටියට අද දෙන්න යන extension එක තමයි Adblock Plus......මේකෙන් වෙන්නේ අපි අන්තර්ජලයට සම්බන්ද වූ විට නොයෙක් දේ ගැන එන pop-up දැන්වීම් පෙන්වන එක සම්පුර්ණයෙන්ම වැළැක්වීමයි.නැත්නම් එක එක විකාර දන්විම් හතර වටෙන් ආවම හරිම කරදරයක්නේ.ඉතින් ඒවාට විසදුම ඔන්න......
එහෙනම් link එකට ගිහින් add කරගන්නකො ඔයාලගේ browser එකටත්.මේ link එක දෙන්නේ google chrome පාවිච්චි කරන අයට.වෙන browser පාවිච්චි කරන අය ABP කියලා search කරලා add කර ගන්න.... 






adblock plus කියලා search කරොත් වෙන එකක් එන්නේ.එකත් awlk නෑ.එකෙන් වෙන්නෙත් මේ දේම තමයි.එකේ icon එකට තියෙන්නේ රතු පාට අටපට්ටමක් ඇතුලේ සුදුපාට අතක්.උඩ දෙවෙනියට තියෙන්නේ ඒක.
මේ එකේ link එක,
                   

අපගේ fb page එකටත් like එකක් දාගෙනම යන්න.යාළුවන්ට බලන්න share කරන්න.

0 comments:

Post a Comment