WHAT'S NEW?
Loading...

Photoshop වලින් Watercolor and ink Photo Effect එකක් හදමු....Part 1



කොහොමද යාලුවනේ....... මං අද Photoshop වලින් Watercolor and ink Photo Effect හදාගන්නේ කොහොමද කියලයි කියල දෙන්න යන්නේ.Watercolor and ink Photo Effect එකක් කියන්නේ උඩ තියෙන විදියේ ෆොටෝ එකක්.........ඒ කියන්නේ water colors වලින් ඇදපු විදියට ෆොටෝ එකක් හදන විදිය
මං කියල දෙන්න යන්නේ........මේ Tutorial එක ලොකු නිසා එකම post එකේ දන්න ගියොත් දිගත් වැඩි,ඔයාලට බලන්නත් කරදර නිසා මේක මම කොටස් වලට කලා දෙන්න තිරණය කළා.එහෙම කොටස් වලට දෙන එක ඔයාලට කරදරයක් නම් මට කියන්න.හරි දැන් වැඩේ පටන් ගමු.....

WARNING : මෙහි ඇති pictures මත click කර විශාල කර බැලිය හැක.internet නොමැති අවස්ථාවලදී පවා මෙම tutorial කියවීමට අවශ්‍ය නම් "crt + s" click කර save කර ගන්න.එවිට internet නොමැති විට පවා පහසුවෙන් මෙය කියවිය හැක.
01.ඉස්සල්ලම New Document එකක් open කර ගන්න.පහළ රූපයේ ඇති ලෙසට අගයන් සැකස ගන්න.background color එක white දෙන්න.  


                                                pictures click කර විශාල කර බැලිය හැක.


02.Open the photo (stock image) you wish to illustrate and work with. I have chosen this particular Dirt Bike racer because of the nice angle of the bike and figure.


03.Drag the whole image, and drop it onto your New Document.


04.Free Transform to position it into your composition and scale up it a little. Hold the Shift key to keep the image in proportion as you scale it up.



05.Free Transform to position it into your composition and scale up it a little. Hold the Shift key to keep the image in proportion as you scale it up.



06.Create a New Layer over your photo layer to use as the sketch over layer, and title the layer: SKETCH.


07.With the default Photoshop Hard Round Brush (it is usually the default brush at the top of the list). Set it to about 2px and begin sketching in the lineart over top of photo with #000000 black. At the moment, it doesn't have to be too clean and perfect. We are going for a slightly rough and sketchy look. Alternate the stroke width for more variation and movement.





08.Shade in little areas with a crosshatching technique. Mostly go off the photo reference, but you can also use your best judgement to add in some extra shadows to define some stronger areas and give the shapes a little more dimension.






දෙවනි කොටසේදී  Figure Shading කරන විදිය ඉගෙන ගමු.එහෙනම් දෙවනි කොටසේදී හම්බෙමු.

දෙවැනි කොටසට(Part 2),
                           
යාලුවන්ටත් බලන්න share කරන්න.

1 comment: Leave Your Comments

  1. Slots on the Move - DrmCD
    The games offered by the most innovative online slots providers include progressive 거제 출장샵 jackpot 속초 출장마사지 slot machines, 오산 출장안마 progressive jackpot slot machines, scratch-off slots, License: 영주 출장마사지 MGA/PA; MGA/PA/ATG (UKGC/Gambling Commission; ‎H 광주광역 출장마사지

    ReplyDelete