ඉතින් යාලුවනේ.....මම අද Watercolor and Ink Photo Effect එකේ දෙවනි කොටස අරන් අවා.මං මේක දෙන්න හිටියේ ඊයේ.කොහෙද ඉතින් වෙලාවක් නැනේ....දැන් නම් රෑ 12ත් පහුවෙලා.මේ post එක ලියලම නිදා ගන්න හිතුවා.....මම tutorial ටිකකඩ්ඩෙන් දුන්න්නට කට්ටියට පිංතුර බලලා වැඩේ කර ගන්න පුළුවන් ඇති කියල හිතනවා.එහෙම අමාරුනම් මට කියනන්.නැත්නම් මං මේ කරන වැඩේ තේරුමක් නැති වෙනවනේ...හරි එහෙනම් part 1 එකේ නවත්තපු තැනින් වැඩේ පටන් ගන්නකො කට්ටිය......ඔන්න එහෙනම් part 2 පටන් ගමු...
WARNING : මෙහි ඇති pictures මත click කර විශාල කර බැලිය හැක.internet නොමැති අවස්ථාවලදී පවා මෙම tutorial කියවීමට අවශ්‍ය නම් "crt + s" click කර save කර ගන්න.එවිට internet නොමැති විට පවා පහසුවෙන් මෙය කියවිය හැක.
2. Figure Shading
01.Use the Crop tool (C) to stretch canvas out a little more and make it a bit wider.
pictures click කර විශාල කර බැලිය හැක.
02.Fill (G) the Background layer with a light tan color. I have used
#d0b391
03.Open up Texture1 stock image, and drag and drop it over your Background layer.
04.Use Free Transform to scale and stretch it to cover the entire canvas.
05.Set the Blending Mode on the Layers Panel to Linear Burn.
06.Drop the Opacity down to about 42%.
07.Create New Layer just underneath Sketch layer and title it Figure Shading.
08.Command/Ctrl-Click both the Sketch Layer and Shading layer and group them together (Command/Ctrl-G).
09.Title the new group FIGURE LAYERS to keep them organized for when you need to return to them easily.
10.Take the Round Airbrush (Airbrush full), and drop the brush Opacity to about 29%. Lightly paint in some shades on the Figure Shading layer. I used the color
#332822
11.
Start painting in some dark tones lightly, beginning with the riders clothing which will bring out his form before moving onto the bike.
12.Create a New Layer and title it Shadows
13.Lighy build up the shades to an almost black. I used the color
#130f0c
.
14.Make stronger shapes such as the wheels and inner gears of the bike.
15.Create a New Layer underneath Figure Shading the layer. Title it Figure Light.
16.Select an off white color. I have used
#f4d2adc
.
17.Roughly paint in lighter areas with the brush set at a low Opacity. About 38%
18.Duplicate (Command/Ctrl-J) your SKETCH layer (for more visibility and thickness of the sketch lines)
19.Create a New Layer above the other layers in the FIGURE LAYERS group, and title it Sketch Highlights
20.Using a lighter shade than before and crosshatch some stronger highlights. I used
#fff8f1
ඔන්න යාලුවනේ part 2 එකත් එවරයි.part 3 එකේදී Ground & Texture කරන විදිය ඉගෙන හමු.අපි එහෙනම් part 3 එකන් හම්බෙමු.මේ post එක ගැනත්,බ්ලොගිය ගැනත් ඔයාලගේ අදහස් අපිට කියන්න.ඔබේ අදහස් අපිට ගොඩක් වටිනවා...
Part 1 එක බලපු නැටි කට්ටිය මෙතනින් ගිහින් එක බලන්න.
යාළුවන්ට බලන්න share කරන්න.
0 comments:
Post a Comment