WHAT'S NEW?
Loading...

Hard Disk එකේ අව්ලක් ගිහිල්ලා තියෙද්දී ගොඩ දාගන්නේ මෙහෙමයි

මොකක් හරි awlk ගිහිල්ලා hard එක පෙන්නන් නැතුව ගියොත් එහෙම මර awl නේද යාලුවනේ.එතින් ඒවගේ වෙලාවට මේ software එක use කරලා hard එක ගොඩදාගන්න පොඩි try එකක් දන්න පුළුවන්.එක කරන්න hard එක ගලවලා වෙන computer එකකට ගහන්ඩ ඕනේ.හැබැයි ඔයාලගේ awl ගිහින් තියෙන hard එක first boot දෙන්න එපා.
windows ගහා තියෙන hard එක first boot දෙන්න.දීල මේ software එක install කර ගන්න.ඊට පස්සේ software එක open කරගත්තට පස්සේ මේ විදියට පෙන්නයි.


මේකේ අංක 1 කියාලා පෙන්නලා තියන විදියට format කරන්න ඕන hard එක select කරලා  continue
clik කරන්න.


එතකොට මේ විදියට window එකක් එයි.


ඊට පස්සේ format this drive කියන එක clik කරන්න.ඔන්න දැන් වැඩේ හරි.hard එක format වෙන්න පටන් ගනී.මෙන්න මේ විදියට.මේක හැබැයි පැය 5ක් 6ක් යනවා.මේ format එකෙන් පස්සේ hard එක නැවතත් ඉස්සර විදියට පාවිච්චි කරන්න පුළුවන්.මේ format එකේදී hard එකේ තිබ්බ ඔක්කොම deta නැති වෙනවා හැබැයි.මේක 100% වැඩ.මගේ hard එකත් එක පාරක් awl ගහිල්ල තිබ්බ වෙලාවේ තමයි මාත් මේ software එක හොයා ගත්තේ.දැන් මගේ  hard එක හොදට වැඩ,කිසි awlk නෑ.


යාළුවන්ට බලන්න share කරන්න.

1 comment: Leave Your Comments