WHAT'S NEW?
Loading...

Android Lollipop Update එක දාන්න පුළුවන් phone list එක....




ඉතින්,කොහොමද කට්ටියට...මම නම් හොදින්...අද ගෙනාපු post එල්ක නම් ඔයාලට ගොඩක් උවමනා වෙයි කියලා මට හිතෙනවා.අනේ මන්ද ඉතින් මං කිව්වේ මට හිතිච්ච දේ ඔයාලාම බලන්නකෝ කොහොමා කියල එහෙනම්.
දැන් කට්ටියට ප්‍රශ්නයක් වෙලා ඇතිනේ අපේ phone එකටත් lollipop දාගන්න පුලුවන්ද කියලා,ඉතින් මං lollipop දාන්න පුළුවන් phone list එක දෙන්න යන්නේ.හැබයි ඉතින් ඔයාලගේ phone එක list එකේ නැත්නම් sorry තමා.
මෙන්න එහෙනම් list එක,

Sony:

  • Xperia ZL
  • Xperia ZR 
  • Xperia Z
  • Xperia Z1
  • Xperia Z1s
  • Xperia Z Ultra
  • Xperia Z1 Compact
  • Xperia Z2
  • Xperia Z2 Tablet
  • Xperia Z3
  • Xperia Z3 Compact
  • Xperia Z3 Tablet Compact

Google :

 • Nexus 4
 • Nexus 5
 • Nexus 7 (2012)
 • Nexus 7 (2013)
 • Nexus 10

Google Play Edition:

 • HTC One (M7)
 • HTC One (M8)
 • Samsung Galaxy S4
 • Moto G
 • Sony Z Ultra
 • LG G Pad 8.3

HTC:

 • One (M7)
 • One (M8)
 • One mini
 • One mini 2

Android One:

 • Micromax Canvas A1
 • Spice Dream UNO
 • Karbonn Sparkle V

Motorola:

 • Motorola
 • Moto X
 • Moto X 2nd Gen.
 • Moto G
 • Moto G 4G LTE
 • Moto G 2nd Gen
 • Moto E
 • Droid Ultra
 • Droid Maxx
 • Droid Mini

Oneplus:

 • OnePlus One

Nvidia:

 • SHIELD Tablet

Xolo:

 • Xolo One

Samsung:

ඉදිරියේදී S5, S4, Note 3, Note 4, Tab S 8.4 and Tab S 10.5 යන ඒවාටද Lollipop Update එක ලැබේවි.

මේ තිබෙන්නේ දැනට lollipop update එක  ලබා දී ඇති phone list එක.ඉදිරියේදී මෙය වෙනස් විය හැක.

යාළුවන්ටත් බලන්න share කරන්න.page එකට like කරේ නැත්නම් like කරගේනම යන්නකෝ එහෙනම්...

0 comments:

Post a Comment