WHAT'S NEW?
Loading...

IDM Last Version(621 build 14 ) එක ජිවිත කාලෙටම full crack එකත් එක්ක මෙන්න..


ඔන්න මං අද IDM 621 bulid 14 අරගෙන අවා.දැනට මේක තමයි ඇවිත් තියෙන last version එක.මේක ගැන නම් වැඩි විස්තරයක් කරන්න ඕනේ නැනේ....හැමෝම ඉතින් idm ගැන දන්නවනේ...අපිට net එකේ මොකක් හරි speed බාගන්න ඕනේ නම් හැමෝටම මතක් වෙන්නේ ඉතින් idm නේ.

      මෙන්න මේ විදියට idm ඔයාලගේ computer එකටත් දාගන්නකෝ...ඉස්සල්ලම idm install කරගන්න.පස්සේ icon tray එකෙන් idm exit කරන්න.ඊට පස්සේ crack කියන folder එක ඇතුලේ තියෙන  "IDMan.exe & IDMGrHlp.exe" කියන එක copy කරගෙන idm intsall කරගත්ත folder එකට paste කරන්න.ඊට පස්සේ "RegKey.reg" කියන එක ඩබල් clik කරලා open කරගන්න.නැත්නම් right clik කරලා Merge clik කරන්න.පස්සේ එන window එකේ "yes" කියන එක clik කරන්න.එකට පස්සේ එන window එකේ "ok" clik කරන්න.ඔන්න එහෙනම් දැන් වැඩේ හරි.
       මෙතනින්  setup & crack එක බාගන්න,
 


     අපේ fb page එකට like කරේ නැත්නම් like එකක් දාගෙනම යන්න.අපේ page එක ගැන අදහස් අපිට කියන්න.යාළුවන්ටත් බලන්න share කරන්න.

0 comments:

Post a Comment