WHAT'S NEW?
Loading...

මෙන්න අපිට සල්ලි ගෙවන facebook තරගකරුවා tsu


                       facebook අයිතිකරු කෝටිපතියෙක් වුනේ අපි මුළු දවසම fb එකේ photos upload,like,share කරන නිසානේ.එත් අපිට හුළං.....මෙන්න එකට විසදුමක් මං ගේනවා..මේකත් facebook වගේ තමයි.එත් tsu හා facebook අතර වෙනස වන්නේ tsu ලාට ලැබෙන අදායමෙන් 90% කොටසක් අපිට ගෙවනවා.
මෙම social network එකටද facebook වගේ post,status වැනිදේ දාන්න පුළුවන්.ඒවා like,share,comment කරහම අපිට  tsu ලා ගෙවනවා.ඒ ගෙවන්නේ අපි post වලට දාන like,share,comment වලට friends හා follow ලා අපේ post වලට දක්වන ප්‍රතිචාරය මතයි.ඔයාට ලැබෙන ප්‍රතිචාරවලට එවලේම මුදල් ලැබෙන්නේ නැහැ.එක පැය 24 ට පස්සේ update වෙනවා ඉබේම.ඉස්සල්ලම වැඩේ ටිකක් අමාරුයි.කොයි දේත්  ඉතින් එහෙමනේ...facebook එකේ ඉන්න වේලාවෙන් පැය බාගයක් විතර tsu එකේ post වලට like,share එහෙම කරානම් ඔයාලටත් කියක් හරි හොයා ගන්න පුළුවන්.....
                      


                       මේක 2013දී  Thibault Boullenger,Jonathan Lewin,Sebastian Sobczak,Drew Ginsburg යන පිරිස විසින් ආරම්බ කර තිබෙන්නේ.නමුත් මේ අන්තර්ජාලයට එක්කොට තිබෙන්නේ ඔක්තෝම්බර් 13 වෙනිදා.නමුත් දැනටමත් මේකේ විශාල පිරිසක් ඉන්නවා.
                   
                   
                  tsu සාමාජිකයෙක් වෙන්න මෙම අඩවියට පිවිසුනාට නොහැකියි.ඒසදහා tsu සාමාජිකයෙක් ඔබට invite කල යුතු වෙනවා....කට්ටිය බය වෙන්න එපා අපිට දැන් කවුද ඉන්නේ  invite කරන්න කියලා.ඔන්න මං ඔයාල හැමෝටම invite කරා.පහළ link එකෙන් ගිහින් ඔයාලගේ account එකත් හද ගන්නකො....



                   tsu account එකක් හදපු ගමන්ම account එකේ සම්පුර්ණ පාලනය ඔයාලට දෙන්නේ නැහැ.පාලනය ඔයාලට ලැබෙන්නේ tsu එකෙන් email එකේ spam කියන එකට එවලා තියෙන mail එක confirm කරට පස්සෙයි සම්පුර්ණ පාලනය ඔයාලට ලැබෙන්නේ..
                  මේක ගැන තව අලුත් දේවල් දැන ගත්තොත් කියන්නම්කො..මං ගියා එහෙනම්...අපේ බ්ලොගීට ගැන අදහස් අපිට කියන්න.යාළුවන්ටත් බලන්න share කරන්න.

0 comments:

Post a Comment