WHAT'S NEW?
Loading...

Pen එකට file copy වෙන speed එක වැඩි කරමු


ඉතින් කොහොමද යාලුවනේ............ඔයාලා හැමෝම ගාව pen drive තියෙනවනේ.ඔයාලා ඔක්කොටම වැදහත් වෙන post එකක් ගේනවා............අපි හැමෝම ලග pen drive තියෙනවනේ...........මොකද යාලුවෙක්ගෙ computer එකේ තියෙන movies, songs වගේ ඒවා ගෙන්න ඕනේ වුනාම ඉතින් pen එකක් අනිවා ඕනේ වෙනවනේ...............එත්
හැබැයි අවුලකට තියෙන්නේ mb ගැන වැඩි file කොපි වෙන්න ගියාම වෙලයනවනේ.....................ඔන්න මං එකට විසදුමක් ගේනවා,මේක හරිම ලේසි වැඩක්.softwaer කිසිම දෙයක් මේකට ඕනේ වෙන්නේ නැහැ.හරි එහෙනම් මේ විදියට කරලා බලන්නකෝ................
  1. ඉස්සෙල්ලම pen එක NTFS විදියට format කරගන්න ඕනේ.Quick Format කියන එකෙන් tik එක අයින් කරලා format කරන්න.
  2. ඊට පස්සේ My Computer ගිහිල්ලා pen drive එක රයිට් click කරලා Properties වලට ගිහිල්ලා Hardware කියන Tab එක click කරන්න.
  3. එකෙන් Properties කියන එක click කරලා Voulumes කියන Tab එක click කරන්න.
  4. ඊට පස්සේ Voulumes Tab එකේ Populate කියන එක click කරන්න.
  5. ඊට පස්සේ Policies එකට ගිහිල්ලා better performance සිලෙක්ට් කරලා ok කරන්න.
  6. ඔන්න දැන් වැඩේ ඉවරයි.හැබැයි pen එක ගලවද්දී Saftey Remove Hardware එකෙන් අයින් කරන්න ඕනේ.

0 comments:

Post a Comment