WHAT'S NEW?
Loading...

ඔන්න මං තවත් පට්ට game එකක් ගෙනාවා............pic එක දැක්ක ගමන් කට්ටිය දන්නා ඇතිනේ game එක මොකක්ක්ද කියල.මොකද game play කරන හැම කෙනෙක්ම වගේ farcry කියන game එක play කරලා තියෙනවනේ............farcry 2, farcry 3 එහෙම play කරපු කට්ටිය දන්නවා ඇතිනේ මේ game එක කොහොමද කියලා.

ඉතින් කොහොමද යාලුවනේ............ඔයාලා හැමෝම ගාව pen drive තියෙනවනේ.ඔයාලා ඔක්කොටම වැදහත් වෙන post එකක් ගේනවා............අපි හැමෝම ලග pen drive තියෙනවනේ...........මොකද යාලුවෙක්ගෙ computer එකේ තියෙන movies, songs වගේ ඒවා ගෙන්න ඕනේ වුනාම ඉතින් pen එකක් අනිවා ඕනේ වෙනවනේ...............එත්

ඉතින් කොහොමද යාලුවනේ...මම නම් හොදින් ඉන්නවා.ඔයාලත් හොදින් ඈති කියල හිතනවා.අද මම දෙන්න යන්නේ fb එකේ පොඩි වැඩ කෑල්ලක්.මේකෙන් පුළුවන් ඔයාගෙයි ඔයාගේ යාලුවගෙ හරි gfගේ හරි photos දල ලස්සන video එකක් හදන්න.මේ video එකට කියන්නේ "Say Thanks Video" කියලා..මේක දෙන්නේ facebook එකෙන්මයි.මේ වැඩේ කරන්න වැඩිය mb යන්නේ නැහැ.

කොහොමද යාලුවනේ ඉතින්......ගොඩ කාලෙකින් post එකක් දෙන්නත් බැරි වුණා.මොකද ඉතින් වෙලාවක් නැහැනේ....හරි ඔන්න මට අද නම් චුටි වෙලාවක් set වුණා. ඉතින් මේ post එක කියවල බලන්නකෝ එහෙනම්.....fb එකේදී එහෙමත් නැත්නම් මොකක් හරි letter එකක් සිංහලෙන් type කරන්න ගියාම එපා වෙනවා නේද...මොකද keyboard එක දිහා බලාගෙන අකුරෙන අකුර type කරන්න ගිහාම එපවෙනවනේ....ඉතින්


ඔන්න යාලුවනේ මං අද ඉදිරියේදී release වෙන්න තියෙන පට්ට movie එකක් ගැන විස්තර අරගෙන අවා.ඕන කෙනෙක් fast & Furious ගැන දන්නවනේ.මොකද movies බලන ඕන කෙනෙක් කැමති best movie එකක්නෙමෙක.අනික මේක ලොව පුරා ජනප්‍රිය movie එකක් වන නිසා.2013 November 30 වෙනදා  Paul Walkerගේ අභාවයත් සමග මේවසරේ තිරගත වීමට තිබු මෙහි හත්වෙනි කතාව ලබන වසරට කල් ගියා.

Second Hand android phone එකක් ගද්දි තියෙන ගැටලුව තමයි phone එකේ sensor ඔක්කොම වැඩ කරනවද කියල බලන එක.මොකද android phone එකක sensor වැඩ කරන නැහැ කියන්නේ phone එකෙන් වැඩක් නැනේ....ඉතින් මේකට විසදුම තමයි Sensor Box.මේක playstore එකෙන් free දෙන app එකක්.මේකෙන් ලේසියෙන්ම phone එකේ sensor ටික වැඩද කියල check කර ගන්න පුළුවන්.

ඔන්න මම අද සුපිරිම game එකක් ගේනවා ඔයාලට.මේක 2014 June 27 වෙනදා රිලීස් වෙච්ච පට්ටම game එකක්. graphic එහෙම සුපිරියට දීල තියෙනවා.මේක run කරන්න.profomence වැඩිය ඕන්නැති වුනාට මේ game එක නම් සුපිරියටම තියෙනවා.

01.Create a new group above your Background and Texture Layer. Title it GROUND



ඉතින්,කොහොමද කට්ටියට...මම නම් හොදින්...අද ගෙනාපු post එල්ක නම් ඔයාලට ගොඩක් උවමනා වෙයි කියලා මට හිතෙනවා.අනේ මන්ද ඉතින් මං කිව්වේ මට හිතිච්ච දේ ඔයාලාම බලන්නකෝ කොහොමා කියල එහෙනම්.
දැන් කට්ටියට ප්‍රශ්නයක් වෙලා ඇතිනේ අපේ phone එකටත් lollipop දාගන්න පුලුවන්ද කියලා,ඉතින් මං lollipop දාන්න පුළුවන් phone list එක දෙන්න යන්නේ.හැබයි ඉතින් ඔයාලගේ phone එක list එකේ නැත්නම් sorry තමා.

මං අද linux Os එකක් අරගෙන අවා යාලුවනේ.මේක ලංකාවේ කොල්ලෝ 15 දෙනෙක් හදපු සුපිරිම Os එකක්.මෙන්න ඒ 15 දෙනා ගැන විස්තර මෙතනින්.මේක රිලීස් වෙලා නම් දැන් ටිකක් කල් වෙනවා.මං බාගෙන boot කරලා බැලුවේ ඊයේ.Os එක ගැන මං දන්නැතුව ඔයාලට විස්තර කියනන් බැහැනේ.එකයි මං මේ post එක කලින් දැම්මේ නැත්තේ.

මේකේ interface එක සුපිරියටම හදලා තියෙනවා.මේකට අපිට ඕන කරන ගොඩක් software Os එකටම ඇවිලා තියෙනවා.

ඔන්න මං අද IDM 621 bulid 14 අරගෙන අවා.දැනට මේක තමයි ඇවිත් තියෙන last version එක.මේක ගැන නම් වැඩි විස්තරයක් කරන්න ඕනේ නැනේ....හැමෝම ඉතින් idm ගැන දන්නවනේ...අපිට net එකේ මොකක් හරි speed බාගන්න ඕනේ නම් හැමෝටම මතක් වෙන්නේ ඉතින් idm නේ.

                       facebook අයිතිකරු කෝටිපතියෙක් වුනේ අපි මුළු දවසම fb එකේ photos upload,like,share කරන නිසානේ.එත් අපිට හුළං.....මෙන්න එකට විසදුමක් මං ගේනවා..මේකත් facebook වගේ තමයි.එත් tsu හා facebook අතර වෙනස වන්නේ tsu ලාට ලැබෙන අදායමෙන් 90% කොටසක් අපිට ගෙවනවා.

මම අද කියල දෙන්න යන්නේ folder වලට දාලා තියෙන lock එක කඩන්නේ කොහොමද කියලා.මේක ලේසි වැඩක් යාලුවනේ....එකට ඕන වෙන්න මම පහළ දීලා තියෙන bat file එක විතරයි.ඔයාලට unlock කරගන්න ඕන folder එක තියෙන්න Audio කියන folder එක ඇතුලේ කියල හිතමුකෝ...ඔයාලට කරන්න තියෙන්නේ


කොහොමද යාලුවනේ....... මං අද Photoshop වලින් Watercolor and ink Photo Effect හදාගන්නේ කොහොමද කියලයි කියල දෙන්න යන්නේ.Watercolor and ink Photo Effect එකක් කියන්නේ උඩ තියෙන විදියේ ෆොටෝ එකක්.........ඒ කියන්නේ water colors වලින් ඇදපු විදියට ෆොටෝ එකක් හදන විදිය


දැන් lollipop ඇවිල්ලා ටික දවසක් වෙනවා.post එක ලියන්න කල් ගිය එකයි seen එක.කමක් නෑ දන් ඉතින් මක් කරන්නද.....ඔන්න එහෙනම් lollipop ගන දැන ගන්නකො..... Android L ලෙස කේත නාමය lollipop වලට දීලා තියෙනවා. මෙහෙයුම් පද්ධති සංස්කරණය Android 5.0  නිළ වශයෙන් එළිදැක්වුණා. Android Lollipop නිකුත් වීමත් තවත් Nexus උපකරණ තුනකුත්  එළිදැක්වුණා.

කට්ටියට අද දෙන්න යන extension එක තමයි Adblock Plus......මේකෙන් වෙන්නේ අපි අන්තර්ජලයට සම්බන්ද වූ විට නොයෙක් දේ ගැන එන pop-up දැන්වීම් පෙන්වන එක සම්පුර්ණයෙන්ම වැළැක්වීමයි.නැත්නම් එක එක විකාර දන්විම් හතර වටෙන් ආවම හරිම කරදරයක්නේ.ඉතින් ඒවාට විසදුම ඔන්න......


අද මං බුකියට එකතුවුන අලුත් ගැජට් කෑල්ලක් අරන් ආවා......අරන් ආවා කියන්නේ එක ගැන විස්තරයක් ගේනවා...කියවලා බලන්නකෝ..සමහර අය නම් මේ ගැන දාන්නවත් ඇති...facebook යනු ලෝකයේ සමේ දෙනාමවගේ පාවිච්චි කරන සමාජ ජලයක්නේ.ඒ වගේම ලෝකයේ විශාලතම සමාජ ජලයත් facebook.එය බිහි වී දශකයක් ඉක්මවුවත් තවමත් facebook හි අඩුපාඩු ඇත.එහි එක් අඩු පාඩුවක් දැන් නිමවී ඇත.
Add caption
අද වන විට බොහෝදෙනා එදිනෙදා කටයුතු,විනෝදයට,කම්මැලිකමට වැනි දේ  බොහොමයකට සයිබර් අවකාශය භාවිතා කරයි.උදාහරණයක් ලෙස ලොකු,කුඩා සෑම දෙනාම වගේ facebook,twitter.e-mail,වැනි දේ භාවිතා කරනවා.එහි භාවිතයේ පහසුව වැඩි කිරීමට smart phone බිහිවී තිබෙනවා.නමුත් වාහනයක් එලවිමෙද්දී ජංගම දුරකතනයක් බාවිතා කිරීම අපහසුයි.
සිංහල type කිරීමට unicode පාවිච්චි කරත් විවිධ මෝස්තරයේ අකුරු unicode හරහා ලිවීමට හැකියාවක් නැත.එනම් ලියවිල්ලක්,බැනර් එකක් වැනි දේ ලිවීමේදී unicode අකුරු විලාසය එයට යොදා ගැනීමට අපහසුයි.එයට සිංහල font යොදා ගැනීමට සිදු වෙනවා.නමුත් සිංහල font මගින් type කිරිමෙදී