WHAT'S NEW?
Loading...

Google chorme එකේ සුදු පාට background එක ඇස්වලට කරදරද..?මෙන්න විසදුම


ගොඩක් දෙනෙක් google chorme පාවිච්ච් කරන්නේ අන් browser වලට වඩා chorme speed නිසාය.ගොඩ වෙලාවක් එක දිගට browser එක use කරද්දී එකේ background එකේ සුදු පාට ඇස් වලට යම් අපහසුතාවයක්  ඇති කරවනවා.
එකට විසදුමක් ලෙස Hacker Vision යන Extension එක බාවිතා කල හැකියි.මෙහිදී background එක කළුපාටට හැරෙන අතර අවශ්‍ය විටදී නැවත සුපුරුදු විදියට බාවිතා කල හැක.හරි එහෙනම් මේක add කරගන්නකො.මේ link එකෙන් ගිහිල්ලා.



pause hacker vision යන්න clik කල විට නැවතත් සුපුරුදු තත්වයට පත් වේ.පහළ රූප ටික බලන්නකෝ මේක කොයි වගේද කියලා.



Fire Fox පාවිච්ච්කරන අය Hacker Vision කියල search කරලා browser එකට add කරගන්න.යාළුවන්ට බලන්න share කරන්න.Fb පිටුවටත් like එකක් දගෙනම යන්න.






0 comments:

Post a Comment