WHAT'S NEW?
Loading...

Copy කරන්න බැරි DVD,CD Copy කරගන්න මෙන්න Trick එකක

මේ මගේ පළවෙනි post එක අඩුපාඩු තිබුනොත් සම වෙන්න ඕනේ යාලුවනේ..
සමහර DVD,CD එහෙම එනවා අපිට copy කර ගණන් බැරි විදියට write කරලා.ඔයාලටත් සමහර වෙලාවට ඒ වගේ ඒවා හම්බිල ඇති.මේ තැටි burn කරන වෙලවෙද්දී මේකට විශේෂ file වගයක් දාලා මේ තැටි වලට විශේෂ ආරක්ෂාවක් දෙනවා.

එහෙම කරට පස්සේ අපිට සාමානය විදියට මේවා copy කරගන්න බැහැ.එත් මේවා read කරනවා කිසිම awlk නැතුව. මොන ආරක්ෂාවක් දැම්මත් ඒවා කඩන්න පුළුවන් මොකක් හරි විදියක් හොයා ගන්නවනේ.ඉතින් මං දැන් කියන්න යන්නේ මේ write protected එක කොහොමද කඩන්නේ කියල.මේකට 878kb විතර පොඩි softwaer කැල්ලක් ඕනේ කරනවා.හරි ඉස්සල්ලම බාගෙනම ඉන්ඩකෝ.

                                             




                       1.source එක විදියට DVD Drive එක
                              2. Destination එකට hard drive එකේ මොකක් හරි folder එකක් තෝරන්න.
                          3. ඊට පස්සේ Nero වගේ softwaer එකක් බාවිතයෙන් අවශ්‍ය කරන තැටිය write                                                         කරගන්නෝ.

මේ බ්ලොගිය පවත්වාගෙන යන්න ඔයාලගේ අදහස් ලොකු උදව්වක් වෙයි.එනිසා ඔයාලගේ අදහස් අපිට කියනන්.යාළුවන්ට බලන්න share කරන්න.
                  

0 comments:

Post a Comment